Self Test Questionnaire

ස්වයං ප්‍රශ්නෝත්තර පරීක්ෂණය

මෙම ක්ෂේත්‍රයේ ඔබට සුදුසු සුදුස්සෙක්ද ? ක්ෂේත්‍රය තුළින් දියුණු වීමට ඔබට කෙතරම් සුදුසුකම් තිබේද ? යන්න පළමුව තුලනය කරගෙන තිබීම යහපත් නිසා පහත දැක්වෙන පරීක්ෂණය සඳහා ඔබ ස්වාධීනව පෙනී සිටින්න. එහි දක්වා ඇති ප්‍රශ්නවලට සපයා ඇති පිළිතුරු අතරින් ඔබට වඩාත්ම සංවේදී පිළිතුර සලකුණු කරන්න. ඉන්පසුව එම පිළිතුරු සඳහා ලැබෙන ලකුණු මට්ටම අනුව ඔබට ඔබ ගැනද, ඔබ ආරම්භ කිරීමට යන මෙම කටයුත්ත පිළිබඳවද යම් තීරණයකට එළඹීමේ අවස්ථාව උදාවනු ඇත.