නවතම තොරතුරු සහ පුවත්

12
Feb

ජනපති හමුව

"ඝර්ම කලාපීය විසිතුරු මත්ස්ය අභිජනන සහ පුනරාගමනය" නැමති ශ්‍රී ලංකාවේ සිංහල බසින් රචිත ප්‍රථම සහ එකම ග්‍රන්ථයේ කතුවරයා වන, රජයේ සහතික ලත් අනුර ලක්ෂ්මන් කෝරලගේ ප්‍රවීණ උපදේශකවරයා සිය දැනුම සහ එම ග්‍රන්ථය පිළිබඳ තාක්ෂනික කරුණු සහ සේවා ඇතුලත් වෙබ් අඩවියක් www.aquariumconsultant.com නමින් 2019/02/11 දින සුවහසක් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පිළිබඳ දැනුම සහ තොරතුරු ගවේෂණය කරනා ව්‍යවසායකයින් සහ දුහුනන්ගේ මතු ප්‍රයෝජනය පිණිස අන්තර්ජාලයට එක්කීරීම වත්මන් ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් හට දැනුම්දීම සනිටුහන් කරමින් ඉහත ග්‍රන්ථයේ මුද්‍රිත පිටපතක් පිළිගන්වන්නට යෙදුණු සුබ මොහොත...

12
Feb

ධන නිධානයක්

"ආටිමියා" [Artemia] නිෂ්පාදනය දස දහස් ගුණයකින් ව්යා ප්ත කිරීමේ පර්යේෂණ රහස් වල අයිතිය වැඩිම ඉල්ලුමට පවරා දෙමි.
මුදල් ආපසු ගෙවීමේ කොන්දේසි සහිතයි.

# සුදුසු වන්නේ කවුරුන් සඳහාද!
===========================
* දේශීය ධනය ආරක්ෂා කර ගැනීමට මං පෙත් සො‍යනා රාජ්යව යාන්ත්රලණයට.
* මහා පරිමාණ පුද්ගලික ලුණු ලේවා හිමියන්ට.
* දුර්ලභ අවස්ථා සොයනා මහා පරිමාණ ව්යුවසායකයින් හට.
* "ආටිමියා" ව්යා පාරයේ දැනට යෙදී සිටින කර්මාන්ත කරුවන් හට.
* PHD සඳහා නව පර්යේෂණ සංඛල්ප ගවේෂණය කරන්නන් හට.

විස්තර සදහා අමතන්න
12
Feb

ස්වයං ප්‍රශ්නෝත්තර පරීක්ෂණය

මෙම ක්ෂේත්‍රයේ ඔබට සුදුසු සුදුස්සෙක්ද ?
ක්ෂේත්‍රය තුළින් දියුණු වීමට ඔබට කෙතරම් සුදුසුකම් තිබේද ?
යන්න පළමුව තුලනය කරගෙන තිබීම යහපත් නිසා මෙහි දැක්වෙන පරීක්ෂණය සඳහා ඔබ ස්වාධීනව පෙනී සිටින්න.

එහි දක්වා ඇති ප්‍රශ්නවලට සපයා ඇති පිළිතුරු අතරින් ඔබට වඩාත්ම සංවේදී පිළිතුරු තෝරා සලකුණු කර ගන්න. ඉන්පසුව එම පිළිතුරු සඳහා ලැබෙන ලකුණු මට්ටම අනුව ඔබට ඔබ ගැනද, ඔබ ආරම්භ කිරීමට යන මෙම කටයුත්ත පිළිබඳවද යම් තීරණයකට එළඹීමේ අවස්ථාව උදාවනු ඇත.

ප්‍රශ්නෝත්තර පරීක්ෂණය ආරම්භ කරන්න

කවුරුන් සඳහාද?

මාගේ උපදේශනයන්, සේවාවන් සහ පොත්පත් ප්‍රකාශන මගින් ප්‍රොයෝජන ලබා ගතහැකි අය කවුරුන්ද?

සියලු ජනතාවට

ස්ත්‍රී/පුරුෂ, බාල/මහලු, ජාති/ආගම්, සියලු භේදයන්ගෙන් තොරව ජාතික සංහිදියාවේ නාමයෙන් සියලු ජනතාවට

අධ්‍යාපන ක්ෂේත්‍රයට

විරැකියාවට මහඟු විසඳුමක් ලෙස නූතන පරම්පරාවන් ස්වයං රැකියා හෝ ස්වයං කර්මාන්ත කෙරෙහි වැඩි වැඩියෙන් යොමු කරවනු සඳහා අපනයන කෘෂිකාර්මික විෂයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයට.

රාජය පාලන තන්ත්‍රයට

"අපනයනය රටේ ජීවනාලියයි" යනුවෙන් පවතින උතුම් සංකල්පයන්ට ජීවය දීමට කැමත්තක් ඇති ජාතියේ සංවර්ධනය තුළින් දේශයේ ස්වයංපෝෂණය අවංකව පතන යම් රජයකට.

 

පොතෙන් ටිකක්

ඉතින් දන්නවාද තවත් වැඩක්. ඉස්සර මම පාසල් යන විට, දැන් නම් මතක් වෙනකොටත් හිනා යනවා. පුංචි කාලේ නම් හරිම ත්‍රාසජනක මතක සටහන් නිසා මෙහි තබනවා. ඒකත් මාළුන්ගේම කතාවක් හින්ද. මම පාසල් ගිය පාරේම ටිකක් ඇතුලට වෙන්න තියෙනවා පුරාණ රජමහා විහාරයක් "ගලේ විහාරය" කියලා. නමුත් කවුරුත් ඒකට කිව්වේ "ගලේ පන්සල" කියලයි. මෙම පන්සල පිහිටා තිබෙන්නේ විශාල කළුගල් පර්වතයක් ඉස්මත්තේ. ඒ ගල මුදුනේ තිබෙන ජලය පිරුණු එක් වතුර වළක තුඩු දෙන්න රට මාලු ඉන්නවා කියලා කතාවක් පාසල් ආපු මාළු ගැන උනන්දු කොල්ලෝ කියනවා මාත් අහලා තිබුනා. අල්ලන්න තහනම් නිසා සමහරු ගිහිල්ලා හාමුදුරුවන්ට හොරෙන් මේ රට මාළු අල්ලන් එන්නේ කියලත් අහල තිබුනා. දවල්ට පන්සලේ කවුරුවත් නැහැ. ලොකු හාමුදුරුවෝ ඉන්නේ ආවාස ගෙයි කියලත් ආරංචි තිබුනා. ඉතිං මායි තවත් යාළුවො දෙතුන් දෙනෙකුයි දවසක් පාසල් නොයා පන්ති කට් කරලා ගලේ පන්සලේ මාළු අල්ලන්න යන්න හොඳ ආරක්ෂක සැලැස්මක් දියත් කළා. පොත් ටික කමිසයට යටින් බඩේ ගහගෙන....

ඉතුරු ටික කියවන්න...

 

ජාතික මට්ටමින් සිදු කර ඇති සේවාවන් ඇගයීම

දේශයේ සංවර්ධනයට ඉවහල් වන අපනයන ගණයෙහි ලා සැලකෙන විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රය රට තුළ නගා සිටුවීම උදෙසා මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ වරයා විසින් ජාතික මට්ටමින් සිදු කර ඇති සේවාවන් ඇගයීමට ලක් කොට ඇති රාජ්‍ය ආයතන.

ධීවර හා සාගර සම්පත් අමාත්‍යාංශය (Ministry of Fisheries and Ocean Resources)

ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (National Aquaculture Development Authority of Sri Lanka - NAQDA)

ජාතික ජලජ සමපත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායනය (National Aquatic Resources Research & Development Agency - NARA)

ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය (National Institute of Fisheries and Nautical Engineering - NIFNE)

ශ්‍රී ලංකා සමෘර්ධි අධිකාරිය (Samurdhi Authority of Sri Lanka)

බස්නාහිර පළාතේ කර්මාන්ත, ධීවර, සංචාරක, පරිවාස හා ළමාරක්‍ෂකසේවා සහ සමාජසේවා අමාත්‍ය (Minister of Industries, Fisheries, Tourism, Probation & Child-Care Services & Social Services (Western Province))

ජනාධිපති කාර්යාලය (Presidential Secretariat)

රජරට විශ්වවිද්‍යාලය (Rajarata University of Sri Lanka)

0+
වසර අත්දැකීම්
0+
උපදේශනයන්
0+
සේවා ලාභීන්
0+
රාජ්‍ය ආයතන දායකත්වයන්

අනුර ලක්ෂමන් කෝරළගේ

විසිතුරු මත්ස්‍ය කර්මාන්ත ක්ෂේත්‍රයේ රජයේ සහතික ලත් ප්‍රවීණ උපදේශක සහ ග්‍රන්ථ කර්තෘ

රජයේ සහතික ලත් ප්රබවීණ උපදේශකවරයෙකු වූද, "ඝර්ම කලාපීය විසිතුරු මත්ස්යපය අභිජනනය සහ පුනරාගමනය" නමැති මෙරට ප්ර壈ථම සිංහල ග්රනන්ථයේ කතුවරයා

SendRequest